Like
Like Love Haha Wow Sad Angry

මොකද මේ Skin එක Dry වෙලා.හරියට පොළොව ඉරි තලලා වගේනේ.රටේම තියෙන Cream වර්ග කොච්චර Use කලත් තාම Skin එක Protect කරගන්න බැරි වුණා නේද? Skin එකක් dry වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන්.Climate එක change වුණාම, වතුර බොනවා මදි වුණාම වගේම ඔයා මෙච්චර කල් use කරපු beauty products වල side effect එකක් විදියටත් skin එක dry වෙන්න පුළුවන්.ඉතින් අද කියන්න යන්නේ අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන dry skin එකට ගෙදරදීම bye කියන්නේ කොහොමද කියලා

ගස්ලබු

  • හොදට ඉදුණ ගස්ලබු ටිකක් අරගෙන pulp එකක් හදාගන්න.
  • ගස්ලබු pulp එක skin එකට apply කරලා soft විදියට massage කරන්න.
  • විනාඩි 30 කට පස්සේ wash කරන්න.
  • මේ treatment එක ඔයාගේ මුළු ඇඟටම හැමදාම වුණත් කරන්න පුළුවන්.

කෝමාරිකා

  • රෑට නිදාගන්න කලින් කෝමාරිකා කෑල්ලක් මුළු ඇඟේම ගාගන්න.
  • ඊට පස්සේ උදේට Wash කරන්න.
  • හැමදාම රෑට කෝමාරිකා apply කරන්න පුළුවන් නම් ඔයාට ගොඩක් ඉක්මනට dry skin කරදරෙන් මිදෙන්න පුළුවන්.

Turmeric

  • Turmeric කියන්නේ ඇත්තටම magic beauty product එකක්.
  • කහ කුඩු ටිකක් අබ තෙල් එක්ක mix කරන්න.
  • මේ paste එක scrub එකක් විදියට use කරන්න පුළුවන්.
  • ඇඟිලි වලින් හරි brush එකකින් හරි ඔයාගේ skin එකට apply කරලා soft විදියට massage කරන්න.
  • විනාඩි 15 කින් විතර wash කරන්න.
  • සතියට දෙපාරක් මේ treatment එක කලොත් healthy, soft, glowing skin එකක් ඔයාට ලබාගන්න පුළුවන්.

කොහොඹ

  • Dry skin එකට ගොඩක්ම effective treatment එකක් තමා කොහොඹ කියන්නේ.
  • ඒ වගේම තමා කොහොඹ වලට බැක්ටීරියා විනාශ කරන්නත් පුළුවන්.
  • හොදට පිරිසිඳු කරගත්ත කොහොඹ කොළ අරගෙන blend කරලා paste එකක් හදාගන්න.
  • ඒ paste එක ඔයාගේ මුණේ සහ මුළු ඇඟේම apply කරලා විනාඩි 30 කට පස්සේ wash කරන්න.

ඔයාගේ busy life එකත් එක්ක මේ treatment කරන්න time එකක් නැත්තම්, මේ දේවල් හොයාගන්න එක අමාරු දෙයක් නම් ඔයාට පුළුවන් වෙළදපොළේ තියෙන cream එකක් use කරන්න.එත් මේ වෙද්දී fake products ගොඩක් තියෙන නිසා ඔයාට cream එකක් තෝරාගන්න එක නම් ටිකක් අමාරු වෙයි.ඒ නිසා කෝමාරිකා, Almond oil තියෙන හොද body lotion එකක් තෝරාගන්න.එතකොට ඔයාගේ skin එකට හොද benefit එකක් ගන්න පුළුවන්.

ඉතින් දැන් ඔයාට පුළුවන් Hello Ladies Web Site එකෙන් ඔයාගේ skin එකට ගැලපෙන හොඳ Body lotion එකක් order කරගන්න.

https://helloladies.lk/product-category/skin-care/page/2/.

ඉතින් අද ඔයාල කියලා දුන්නේ ගෙදර තියෙන දේවල් වලින් කොහොමද skin එකේ dry ගතිය නැති කරන්නේ කියලා.ඔයාට තියෙන්නෙත් dry skin එකක් නම් මේ දේවල් try කරලා බලන්න.අමතක කරන්නේ නැතුව ඔයාගේ Result ගැන ඔයාගේ යාළුවන්ටත් කියන්න ඕන.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here