ඇග පුරාම රෝම තියෙනකොට සමහර අයට ඇඳුමක්වත් අදින්න බැහැ. ටිකක් කැතයි.හැබැයි සමහර අයගේ නම් රෝම ඝනට වැඩිලා නැහැ.ඒ කොහොම වුනත් දැන් හැමෝම වගේ රෝම ඉවත් කිරිම කරනවා.සමහර අය ගෙදරම කරගන්නවා.තවත් අය saloon ගිහින් කරගන්නවා.ඉතින් මම අද ඔයාට කියන්න හදන්නේ ගෙදරදිම රොම ඉවත් කරගන්න ක්‍රම කිහිපයක් ගැන
ලෙමන් යුශ සහ සීනී

ලෙමන් යුශ , සීනී සහ ජලය එකට දමා මිශ්‍ර කරගන්න.ඊටපස්සේ paste එකක් විදිහට හදාගෙන සිරුරේ ආලේප කරන්න.පැය භාගයකින් පමන එය ඉවත් කරන්න.එවිට රෝම ගැලවී යනවා.මේ Paste එක ඕනෑම skin එකක් තියෙන කෙනෙක්ට use කරන්න පුළුවන්
කහ සහ කිරි

හාල් පිටි,කහ කුඩු සහ කිරි එකට දමා මිශ්‍ර කරගන්න.අවශ්‍ය නම් ජලය එකතු කරගන්න. මේ මිශ්‍රණය සිරුරේ ආලෙප කර පැයකින් පමන් සෝදා හරින්න.මෙ මිශ්‍රනය හැමදාම වුනත් සිරුරේ ආලේප කරන්න පුළුවන්.ඒ වගේම මේක dry skin එකකට වගේම normal skin එකකට use කරන්න පුළුවන්
ඒ වගෙම wax strip එකක් වුනත් use කරන්න පුලුවන්.මේ වගේ strip ඔයාට වෙළෙඳපොලේ ගන්න තියෙනවා.හැබැයි ඔයාට තියෙන්නේ sensitive skin එකක් නම් ඒකට වෙනම strip ගන්න පුළුවන්.එහෙමත් නැත්නම් all skin වලට use කරන්න පුළුවන් strip ගන්න
ඉතිං ඔයාටත් පුළුවන් ගෙදර ඉදන්ම රෝම ඉවත් කරගන්න.ඒක අමාරු වැඩක් නෙමෙයි.ඔයාට ලෙසියෙන්ම කරගන්න පුළුවන්.නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක කරලා බලන්න



