Like
Like Love Haha Wow Sad Angry

ඩෙනිම් සහ ජීන්ස් ඔබ නිතරම භාවිතා කලත් ඇත්තටම මේ වර්ග දෙක ගැන හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් .බොහෝ විට ඔබට මේ ජෙනීම් සහ ජීන්ස් පැටලවෙන්නත් හැකියාව පවතිනවා.ජීන්ස් නිර්මාණය කරන්නේ ඩෙනිම් රෙද්දෙන් වුනාට ඒවා ඩෙනිම් වෙන්නේ නැහැ.ඉතින් මේ කියන්නේ ඩෙනිම සහ ජීන්ස් එක අතර පවතින් වෙනස ගැනයි

01) ජීන්ස් 

ජීන්ස් කියන්නේ බොහෝ කාලයක් භාවිතා කල හැකි වර්ගයක්.ජීන්ස් නිර්මාණය කරන්නෙත් ඩෙනිම් රෙද්දෙන්ම තමයි.මේ ජීන්ස් කළු ,අළු ,සුදු සහ දුඹුරු යන පැහැයන්ගෙන් වෙළඳපොලේ ලබා ගනීමට හැකියාව පවතිනවා.
 

02) ඩෙනිම් 

ඩෙනිම් නිර්මාණය කරන්නේ කපු සහ නයිලෝන් තන්තු වලින්ය.ඒ වගේම මේ ඩෙනිම් නිර්මාණය කිරීමට විවිධ වර්ණයන් භාවිතා කරනවා.මෙහි බොහෝ විට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ කළු ,සුදු ,සහ නිල යන වර්ණයන් වෙනවා.ඩෙනිම් වල ඇති රළු බව නිසා ශක්තිමත් බව සහ කල් පැවැත්ම තිබෙනවා.

 ඩෙනිම් සහ ජීන්ස් අතර වෙනස 

– ඩෙනිම් වල බර වැඩි අතර ජීන්ස් වල බර අඩු වුවත් විලාසිතාව අනුව බර වෙනස් වේ 

– ඩෙනිම් නිර්මාණය කරන්නේ කපු වලින් නිසා එහි කල්පැවැත්ම ඉතාමත් වැඩි කරනවා 

– ජීන්ස් නිපදවීමේදී ඩෙනිම් රෙද්දට විවිධ ආකාරයේ වෙනස්කම් සිදු කරන නිසා ජීන්ස් වල කල පැවැත්ම ඩෙනිම් වලට වැඩ අඩු වෙනවා 
 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here