Like
Like Love Haha Wow Sad Angry

තේ මේසෙට තියන්න රසවත් සැන්ඩ්විච් එකක් මෙන්න 

අවශ්‍ය ද්‍රව්‍ය 

– හැම් පෙති ටිකක්

– සිහින්ව කපාගත් අන්නාසි පෙති ටිකක්

– බටර්

– ලුණු

– ගම්මිරිස්

– පෙති පාන්

සදා ගන්නා ආකාරය 

– පාන් මත බටර් ත​වරාගන්න. 

– අන්නසි පෙති වලට ලුණු ගම්මිරිස් ඉසගන්න. 

– හැම් පෙති ටික පාන් පෙතිමත තබා ඒ මත අන්නසි පෙති අතුරා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්ව්ච් කරගන්න.

– වාටි කපා ඉවත් කරගෙන ත්‍රිකෝණාකාර කොටස් හතරකට සැන්ඩ්විච් එක කපාගන්න.

– දැන් පුළුවන් බබාට රස බලන්න දෙන්න 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here