Like
Like Love Haha Wow Sad Angry
10

“ඔයා එන්න එන්න මහත්වෙනවනේ මොකද මේ.”මම දන්නවා ඔයා අහන්න අකමැතිම කතාව තමයි මම දැන් ඔයාට කිව්වේ.මහත් වෙන එකත් එක්තරා විදිහකට ඔයාට මානසික වදයක් කියලා මම හොඳටම දන්නවා.ඒ නිසා ඔයා Diet කරනවා ,exercise කරනවා වගේම තව දෙයක් තමයි slim වෙන්න එක එක tablets බොනවා.ඒත් හොඳ result එකක් නම් තාම ඔයාට හම්බුනේ නැහැ කියලා මම දන්නවා.ඇත්තටම මේකට හේතුව මොකද්ද?ඔයා කොච්චර try කරත් ඔයා slim වෙන්නේ නැත්තේ ඔයාගේ මෙන්න මේ වැරදි නිසා.වැරදි හදාගෙන මම කියන දේවල් කළොත් ඔයාටත් හිතාගන්න බැරි වෙයි කොහොමද මෙච්චර ඉක්මනින් slim වුණේ කියලා.

01) මොනවද ඔයා කරන වැරදි?

  • රෑට Diet කරන එක.
  • ඔයා try කරනවා නේද dinner එක මඟ ඇරලා මහත් වෙන එක අඩු කර ගන්න.ඒත් ඔයා මෙන්න මේ දේවල් ටික කරනවානන් ඔයා රෑට diet කරන එකේ කිසිම තේරුමක් නැහැ.
  • හවසට තේ බොන ගමන් තවත් මොනවා හරි කනවා නම්
  • ඊළඟ දවස උදේ වෙද්දී ඔයාට හොඳටම බඩගිනි හැදුනාම උදේ පාන්දරම ඔයා මේදය පිරුණු කිරි වීදුරුවක් බොන ගමන් බිස්කට් කනවානම්.ඔයා කරන වැඩේ කිසිම තේරුමක් නම් නැහැ
  • මෙන්න මේ හින්දම ඔයා රෑට ඉතා සුළු ආහාරයක් ගන්න එක වරද්දන්න එපා.

02) කිරි බොන්න ඇබ්බැහි වෙලාද?

අපි ගොඩක් කිරි බොන්න කැමති අයනේ.කිරි කියන්නේ කැල්සියම් ලබා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් කියලා අපි හැමෝම දන්නවා.ඒත් ඔයා slim වෙන්න බලගේනනේ ඉන්නේ ඉතින් ඔයාට කැල්සියම් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය කිරි නෙවෙයි කියලා මතක තියාගන්න ඕනි.මහත කෙනෙක්ට පුළුවන් කිරි බොනවා වෙනුවට පොඩි මාළු, ටින් මාළු කෑමට එකතු කර ගන්න.

ඔයා දන්නෙත් නැතුව ඇති මේක ඇබ්බැහි වීමක් කියලා.හැම උදේම සීනි දාපු කිරි එකක් බොන එකෙන් ඔයාගේ ඇගට sugar සහ cholesterol එකතු වෙනවා.daily ඔයා බොන කිරි වීදුරුව වෙනුවට, ඔයාට සීනි දාන් නැති fruit juice එකක් Day after day ගන්න පුරුදු වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

03) බත් වෙනුවට පාන් කන්න පුරුදු වෙලාද?

ඔයත් හිතනවා ඇති පාන් පෙති දෙක තුනක් කන එක සැහැල්ලු ආහාරයක් කියලා.ඉතින් උදේට හරි රැට හරි බටර් ,හොදි සමඟ පාන් කනවා.පාන් පිටි වල පිෂ්ඨය අධිකයි.පාන් විතරක් නෙවෙයි,පාන් පිටි වලින් හදන ඉඳි ආප්ප,රොටී, පිට්ටු, වගේ කෑම කෙට්ටු වෙන්න try කරන ඔයාට නම් හරියන්නේ නැහැ.

04) රස හොයන්න යන්න එපා.

අපි ගොඩාක් රස හොයන අයනේ.තේ බොන්නේ සීනි දාලා, ඒ වගේම තමයි,සීනි නැත්නම් Sweets වර්ග කන්නත් පුරුදු වෙලා ඉන්නවා ඒ වගේම තමයි ඔයා කඩවල තෙල් සහ රසකාරක දාලා හදන කෑම කනවා.ඔයාගේ මහත අඩු කරගන්න බැරි මේ පුරුදු නිසා තමයි.

05) මහත අඩු කරගන්න හොද දේවල් මොනවද?

01) Zesta green tea

Zesta green tea කියන්නේත් slim වෙන්න තියෙන තවත් එක් product එකක්.මේ product එකේ ප්‍රතිඔක්සිකාරක ගුණය,පරිවෘතිය ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රුධිර සංසරණ පද්ධතිය සෞඛවත්ව පවත්වා ගන්න උපකාර කරනවා.ඉතින් ඉක්මනට slim වෙලා හොඳ result එකක් ගන්න ඕනී නම් දිනකට දෙවරක් අනිවාර්යයෙන්ම Zesta green tea පානය කරන්නත් ඕනී.ඒ වගේම ඔයාට පුළුවන් මේ product එක super market වලින් ලබා ගන්න.

02) Facia Slim

facia slim කියන්නෙත් මේ වෙනකොට වෙළඳපොල අක්‍රමණය කරලා තියෙන ගොඩක් හොඳ product එකක්.මේ product එකේ තියෙන්නෙත් සිරුරට හිතකර ingredients විතරයි.මම දැන් ඔයාට කියන්නම් ඒ මොනවද සහ මොන වගේ result ද ලැබෙන්නේ කියලා.

Green Tea

  • උදරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කර සිරුරේ බර අඩු කිරීම
  • දියවැඩියාව අධි රුධිර පීඩනය සඳහා ඉතාමත් හොඳ ඖෂධයක්
  • රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් (L D L) ප්‍රමාණය අඩු කරනවා
  • සම රැළි වැටීම සහ වියපත් වීම වලක්වනවා

මේ Product එකේ natural green tea අඩංගු වෙලා තියෙන නිසා ඉක්මනින් slim වෙනවා.ඉතින් ඉක්මනින් slim වෙන නිසා මහතයි මහතයි කියලා හිත හිත ඉන්න ඕනේ නැහැ.

Green Coffee Beans

  • සිරුරේ පරිවෘතිය ක්‍රියාවලිය වේගවත් කර මේදය දහනය කිරීම
  • රුධිරයේ සීනි මට්ටම පාලනය
  • ආහාර රුචිය පාලනය කරමින් අනවශ්‍ය බර වැඩි වීම වලක්වන අතර ශක්තිජනක සංයෝගයක්
  • රුධිරයේ LDL කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර HDL මට්ටම වැඩි කරනවා

ගොරකා

  • ගොරකා වලිනුත් කරන්නේ රුධිරයේ තිබෙන සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය කරලා මේදය තැන්පත්වීම වැලැක්වීම
  • ආතතිය අඩු කර සිරුරට ප්‍රබෝධමත් බවක් ලබා දෙනවා

03) Lipton green tea

සිරුරේ බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන තවත් එක් product එකක් ගැන කියන්න තමයි මේ හදන්නේ.ඒ තමයි Lipton green tea කියන්නේ.

හැබැයි මේකේ side effect ටිකක් තියෙනවා.මොකද නිතරම tea බොන එකෙන් සිරුරේ තියෙන යකඩ ප්‍රමාණය අඩු වෙනවා. හිසරදය,ස්නායු ගැටළු,නින්දේ ඇති වන ගැටළු,වමනය, පාචනය, අක්‍රමවත් හෘද ස්පන්දනය,කම්පනය,කරකැවිල්ල,කැළඹීම් සහ ව්‍යාකුල වීම සිදු වෙනවා.

04) lia slim & shape green tea

01) සූදුරු

ඔයාගේ ආහාර ජීරණ පද්ධතිය ක්‍රමවත්ව කරන්න උදව් වෙනවා.ඒ වගේම තමයි daily ඔයා ගන්න කෑමවල තියන පෝෂ්‍ය පදාර්ථ විනාශ කරන්නේ ඔයාගේ සිරුරට අවශෝෂණය කරගන්න උදව් වෙනවා.

ශරීරයට හිතකර කොලොස්ටරෝල් වැඩි කරනවා.සූදුරු වලින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා ශ්වසන රෝග,රාත්‍රී නින්ද නොයාම, සමේ රෝග,රක්තහීනතාවය වගේ රෝග නැති කරනවා මතක ශක්තියත් වර්ධනය කරනවා,ඔසප් ගැටළු නැතිකරනවා.

02) ගොරකා

ගොරකා ආහාරයට ගන්න ඒකෙන් ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන් වෙනවා.මේවයින් ශරීරයේ බර ක්ෂණිකව අඩු වුණේ නැතත් එකෙන් බර වැඩි වීම පාලනය කරනවා.ඔයා කන කෑම එකට ගොරක එකතු කරගන්න එක ගොඩාක් හොඳයි ඒ නිසා.
ඔයාගේ Slim වෙන හීනේ හීනයක්ම නෙමෙයි එතකොට.

03) සුදු ළූනු

ඔයාගේ සිරුරට හොඳ නැති කොලොස්ට්‍රෝල් අඩුකරනවා (LDL) ඒ වගේම (HDL) කොලොස්ට්‍රෝල් වැඩි කරනවා.සුදු ළූනු ක්‍රියාකරනුයේ ආමාශය පහළ මහ බඩවැල ආශ්‍රයේ.ඒක හින්දා බඩ පුරවා දැම්මට පස්සේ ඔයාට ඇතිවන වේදනාව නැති කරන්න සුදු ළූනු ඕනේම වෙන දෙයක්. ඔයාගේ ඇග අඩු කරගෙන slim වෙන්න නම් සුදු ලුණු ඔයත් ඔයාගේ කෑමට එකතු කරගන්න අමතක කරන්න එපා.

04) ග්‍රීන් ටී

මේක ගොඩාක් හොඳ ප්‍රතිඔක්සිකරකයක්.මොළේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා.පිළිකා වගේ රෝග වල තියෙන අවදානම අඩු කරනවා.ඔයාගේ ඇඟ slim කරන්න හොදම දෙයක් විදියට ග්‍රීන් ටී ඔයාට බොන්න පුළුවන්.මේ දේවල් තියෙන lia slim & shape green tea එක ඔයාට use කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි.ඔයා ගන්න කෑම වල තෙල්,කාබෝහයිඩ්රේට් අඩු කරනවා.ඔයාගේ බඩත් ඉක්මනින් අඩු කරගන්න.lia slim & shape green tea එකට පුළුවන්.අතුරු ආබාධත් ඇති වෙන්නේ නැහැ.

ඉතින් දැන් බය නැතුව ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්.මෙච්චර දවසක් ඔයාට බැරි වුණානේ හරියටම බර අඩු කරගන්න ක්‍රමය හොයාගන්න,දැන් මම ඒ ගැන තමයි කතා කළේ.දැන් ඉතින් අඳින්න බැරුව අයින් කරලා තිබුන ඇඳුම් සේරම ඔයාට අඳින්නත් පුළුවන්.බර අඩු කරගෙන ඔයාගේ Result අපිටත් කියන්න අමතක කරන්න එපා

Like
Like Love Haha Wow Sad Angry
10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here