Like
Like Love Haha Wow Sad Angry
7
Home සබඳතා

සබඳතා

සාර්ථක විවාහ දිවිය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්නේ කොහොමද?

ඔයා විවාහ වෙන්නේ දවසින් දෙකෙන් වෙන් වෙන්න නෙවෙයිනේ. හැමදාටම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න. හැබැයි ඔයාලා දෙන්න අතර මත ගැටුම්, රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්, ඒත් ඔයා මතක තියාගන්නම ඕන දෙයක් තමයි, තමන්ගේ දරුවන්ට ආදර්ශයක් වන විදිහට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක. මොකද පොඩි කාලේ ඉඳන්ම...

ආදර සම්බන්ධයකදී ඇති වන ගැටුම් අඩු කරගන්න හොඳම විදිහ මෙන්න

ආදරේ කරන ගොඩක් දෙනෙක් තමන්ගේ බැඳීම් තුළ ප්‍රශ්න , ගැටළු හදාගන්න හරි කැමතියි. සමහරු නම් කියන්නේ ආදරේ කරන දෙදෙනෙක් සතියකට සැරයක්වත් රණ්ඩු වුණේ නැත්නම් ඒ ජීවිතය නීරසයි කියලා. හැබැයි ආදර සම්බන්ධතාවයකදී, එහෙමත් නැත්නම් පවුලක් තුළ ඇති වන සමහර ගැටළු දුරදිග යන අවස්ථා ද ඕන තරම් තිබෙනවා. සමහර...

දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් ඔප මට්ටම් කරන හැටි

පොඩි කාලයේ ඉඳන්ම දරුවන්ට කියවීම සහ ලිවිම පුරුදු කරනවා. එය දරුවන්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි දරුවාගේ වාචික භාෂා කුසලතා වර්ධනය කිරීමද අනිවාර්යයයි. විශේෂයෙන්ම දරුවාගේ කතා කිරීමේ සහ සවන් දීමේ හැකියාව පොඩි කාලයේ සිටම පුහුණු කළ යුතු වෙනවා. එමඟින් දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් දියුණු කරමින් විශ්වාසයෙන් යුතුව ඕනෑම දෙයක්...

මේ කැපකිරීම් කරන්න බැරි නම් විවාහ වෙන්න එපා

විවාහය කියන්නේ ඔයාගේ ලොකු සිහිනයක්. ගොඩක් දෙනෙක් විවාහ වෙන්නේ ආදරය කරලා. තවත් අය විවාහ වෙන්නේ proposal වලින්.හැබැයි විවාහ වෙන්නම් වාලේ කවදාවත් විවාහ වෙන්න එපා. මොකද විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. ඔයා කලින් ගත කරපු ජීවිතය විවාහ වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහර කැපකිරීම අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන....

පළමු ආදරෙන් පැරදුණත් දෙවන ආදරේ දිනාගන්න

ඔයා ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද? සමහර විට ඔයා කියයි මගේ සැමියා වෙනුවෙන්, පවුල වෙනුවෙන් කියලා. හැබැයි ඔයා ජීවත් වෙන්න ඕන ඔයා වෙනුවෙන්. ඔයා වෙන කෙනක් වෙනුවෙන්, එහෙමත් නැත්නම් ආදරයක් වෙනුවෙන් ජීවිතය නැති කරගත්තා හෝ මානසිකව වැටුණා කියලා ඔයාව දාලා ගිය කෙනා ආයේ එන්නේ නැහැ. ආදරයක් කියන දෙ...

ඒ කාලේ වගේම Marriage එකෙන් පසුවත් ආදරයෙන් ඉන්නේ මෙහෙමයි

ආදරය කරන කාලය හරි සුන්දරයිනේ. හැබැයි ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි පෙම්වතුන් වෙලා ඉන්න කාලේ හිටියා වගේ ආදරෙන් Marry කලාට පස්සේ නැහැ කියන එක. විවාහ වුණාට පස්සේ ආදරය රැක ගන්න එක ගොඩක් දෙනෙකුට ලොකු අභියෝගයක් වෙලා. මම අද helloladies තුළින් කියන්න යන්නේ කලින් වගේම විවාහයෙන් පස්සෙත් ආදරෙන්...

Smart Phone එක නිසා ඔයාගේ විවාහය පළුදු වෙලාද ?

Smart Phone එක කියන්නේ අද නැතුවම බැරි සන්නිවේදන මෙවලමක්නේ.ඇත්තටම කිව්වොත් Phone එක නැත්නම් කෑවේ නැහැ වගේ,ඒ තරම් අඩුවක් දැනෙනෙවා.ඒ වගේම අපේ ගොඩක් වැඩ පහසු කරන්න Phone එකට පුළුවන් .ඉතින් ඔය මොන දේ වුණත් මම අද ඔයාලට කියන්න යන්නේ Smart Phone එක වැරදි විදිහට භාවිතා කිරීම ඔයාගේ විවාහ...

ලෝකයේ වැඩියෙන් දික්කසාද සිද්ද වෙන හේතු මෙන්න.

කොච්චර ලොකුවට wedding ගත්තත් ,marry කරන්න කළින් මොන කතා කිව්වත් වෙන් වීමක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම වෙනවා.ඉස්සර වගේ නෙමෙයි වර්තමානයේ ඕනේ තරම් දික්කසාද සිද්ද වෙනවා.සාමන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරකට Divorse Case 300ක් විතර සිදු වෙනවා කියලා සමීක්ෂණ වළින් හොයාගෙන තියෙනවා.අපි හිතන්නේ නැහැනේ ඇයි ලෝකයේ මෙච්චර Divorse සිද්ධි වැඩි...

දරුවන් ඉදිරිපිට මේ දේවල් කරන්න එපා.

අපි හැමෝම දන්නවා අපි ඉගෙන ගත්තේ අම්මා තාත්තා දිහා බලාගෙන ඉදලා කියලා.අපි පුංචි කාලේ වැඩ කලෙත් අම්මා තාත්තා කරන්නේ මොකක්ද ,කොහොමද කියලා ඒ දේවල් අනුකරණය කරන්න පුරුදු වෙලා.ඉතින් දරුවන්ට මඟ පෙන්වීමේදී අම්මට තාත්තට ලොකු වඟකිමක් තියෙනවා.ඒ මොකක්ද දන්නවාද.දරුවෝ ඉදිරියේ කල යුතු නොකළ යුතු දේවල් අඳුරගන්න එක.ඒ දේවල්...

ඔබ Pregnant කියලා දැනගන්න ලක්ෂණ මෙන්න

ඔයාලා දෙන්නා marry කලාට පස්සේ ඊළඟට තියෙන ලොකුම Dream එක තමයි දරු සුරතල් බලන එක.ඉතින් ඔයාගේ කුසට දරුවෙක් ආවාට පස්සේ වැදගත් වෙන දෙයක් ගැන තමයි අද මම කියන්න හදන්නේ. ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලයේදීම ඒ ගැන නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් ඔයාටත් මේ...
Like
Like Love Haha Wow Sad Angry
7