Like
Like Love Haha Wow Sad Angry
7
Home ඔබේ දිවියට

ඔබේ දිවියට

ගෙදර ඉදන් වැඩ කරනවා නම් Office Room එක මේ විදිහට හදාගන්න

මම අද ඔයාට කියන්න යන්නේ ගොඩක් special දෙයක් ගැන.කොරෝනා නිසා ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් අය ගෙදර ඉදන් වැඩ කරනවා.එහෙම බැරි අය ඉතින් ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා.සමහර අය නම් එහෙම නැහැ.එයාලා නම් මොකක් හරි effective වැඩකට අත ගහලා ඉන්නවා.effective වැඩක් කරන්න පුළුවන් නම්...

නිදිමරාගෙන වැඩ කරන්නේ වැඩ වැඩි වෙලාද ?එහෙනම් මේ විදිහට කරලා බලන්න.

පැය 24 තව පැය 2 - 3ක් වුණානම් කියලා හිතිලා තියෙනවද?ඒ කියන්නේ ඔයාගේ වැඩ වැඩි,හැබැයි කරගන්න වෙලාවක් නැහැ. කොහොමද වැඩ ටික ඉවර කරගන්නේ.bossගෙන් බැනුම් තමයි.ඔහොම එක එක ජාතියේ දේවල් හිතෙනවා නේද?හා හා එහෙම හිතන්න එපා.ඔය ප්‍රශ්නෙට උත්තරේ මම ළග තියෙනවා.ඔන්න බලන්නකෝ මොකක්ද කරන්න ඕනේ කියලා

නිකන් ගෙදරට වෙලා ඉන්න වෙලාවේ කරන්නේ මොකක්ද කියලා හිතුවද ? මේ දේවල් කළොත් නම් කවදාවත් අපතේ යන්නේ නැහැ

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.මොකද ඉතින් කොහෙද හිටපු කොරෝනා වසංගතයක් ඇවිත්නේ.work from home තමයි හැමෝම.හැබැයි හැමෝම work from home නෙමෙයි.එහෙම job කරන්න පුළුවන් ටික දෙනයිනේ ඉන්නේ.තවත් අයට මේ දවස් වල නිවාඩු.තවත් අය රෑ දවල් නොබලා වැඩ.අපි වෙනුවෙන් වගේම අපේ අරට වෙනුවෙන්.ඉතින් දැන්...

Success වෙන්නද ඕනේ.මෙන්න නොවරදින දොරටු 06ක්

ඔයාගේ හිතේ හීනයක් ඇති කවදමහරි දවසක ලංකාවම දන්න තරුවක් වෙන්න , ලස්සන නිවසක හිමි කාරයෙක් වෙන්න , ලස්සනට family life එකක් ගත කරන්න , ඒ හැම dream එකක්ම අවසානයේ තියෙන්නේ “සාර්ථකත්වය”.“සාර්ථකත්වය” එක දවසකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඔයා “සාර්ථකත්වය” හොයාගෙන යන...

එයා ඔයාව දාලා ගියත් Mood Fix කරගන්න විදිහ මෙන්න

අපි හැමෝම කාට හරි ආදරය කරනවා කරනවා.හැබැයි මම අද මේ කියන්න යන්නේ නම් අම්මා තාත්තට කරන ආදරේ ගැනවත් සහෝදර සහෝදරියනට කරන ආදරය ගැනවත් නෙමෙයි.මම අද කියන්නේ ඔයයි එයාගෙයි ආදරේ ගැන.හැබැයි දැන් තියෙන affair එක ගැන නම් නෙමෙයි.ඔයාගෙන් ඈත් වුණ ආදරය ගැන තමයි මේ කියන්න හදන්නේ.ඒ මොකද දන්නවද...

ඔක්කොටම කළින් බඩ එන හේතුව මෙන්න.

අපි හැමෝම කැමති ලස්සන slim body එකක් තියෙනවා නම්.හැබැයි සමහර වෙලාවට අපි කන බොන කෑම වර්ග නිසා අපේ slim වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ.ඒ විතරක් නෙමෙයි සමහර පුරදු නිසාත් බඩ එන්න පුළුවන්.අපි හිතනවා බඩ අඩු කරගන්න ඕනේ කියලා.හැබැයි හිතුවට විතරක් නම් මදි.ඒ වෙනුවෙන් පොඩි මහන්සියක් වෙන්නත් ඕනේ.දැන්...

මිලියනපතියෙන් වෙන්න හොඳම මඟ මෙන්න.

ගොඩක් අය ලක්ෂපතියෝ,මිලියනපතියෝ වෙන්නේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් උපයා ගත්ත සල්ලි වලින්.හැබැයි එහෙම නෙමෙයි වෙන්න ඕනේ.තමන්ගේම උත්සාහයෙන් ජීවිතය ජය ගන්න තමයි හැමෝම try කරන්න ඕනේ.එතකොට තමයි තෘප්තිමත් වෙන්න පුළුවන්.ජිවිතේ ඉස්සරහට යන්න නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.හැබැයි ඒවායින් පැනලා යන එක නම් නෙමෙයි වැඩේ.ඒ ප්‍රශ්න වලට උත්තර...

Leader කෙනෙක් වෙන එක Easy වැඩක්ද.? හොඳ Leader කෙනෙක් වෙන්න නම් මේ දේවල් තියෙන්නම ඕනේ.

කෙනෙක්ගෙ Business Card එකේ තියෙන තනතුර නායකත්වය වෙන්නෙ නැහැ.Office එකේ විශාලත්වය අනුව එහි ප්‍රධානියා නායකයෙක් වෙන්නෙත් නැහැ.නායකත්වය කියන්නේ දර්ශනයක්.නායකත්වය කියන්නේ මනසේ ප්‍රකාශනයක්.අපි හැමෝටම නායකයො වෙන්න පුළුවන්.හැබැයි හරි විදියට සුදුසුකම් සම්පූර්ණ කරගන්න ඕනෙ. නායකත්වයට භාෂාවක් තියෙනවා

ඔයා කාගෙන්වත් කතා අහගන්න කැමති නැහැ නේද?හැබැයි මේ කතාව ඇහුවොත් නම් ඔයාගේ Attitude නිකන්ම හැදෙනවා.

Attitudes එහෙමත් නැතිනම් ආකල්ප අපේ ජීවිත වෙනස් කරන්නෙ කොහොමද? ධනාත්මක ආකල්පවලින් අපේ ජීවිත පොහොසත් නම් කිසිම තැනක අපි වැටෙන්නෙ නැහැ. වැටුනත් වැටුනට වඩා වේගයෙන් නැගිටිනවා. ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ කරන Attitudes ඔයාගේ ඇතුළෙන්ම නිර්මාණය කරගන්නේ කොහොමද කියල මම අද ඔයාට කියලා දෙන්න මේ ආටිකල් එක පහළට පහළට කියවලා...

Mother in law Balance කරගන්න.නොවරදින Tips.

සාමන්‍යයෙන් Mother In Law ගැන කතා කරනකොටම මතක වෙන්නේ සැර පරුෂ කෙනෙක්නෙ.මොකද අපි හැමෝම හිතේ මවාගෙන ඉන්නේ ඒ වගේ කෙනෙක්ගේ රූපයක්.හැබැයි දැන් නම් ඒ වගේ නැන්දම්මලා ගොඩක් අඩුයි.ඒ කොහොම වුණත් පුතෙක් බන්දලා දුන්නම අලුත එන ලේලිත් එක්ක පොඩි දේකට හරි රණ්ඩුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මම අද...
Like
Like Love Haha Wow Sad Angry
7