Like
Like Love Haha Wow Sad Angry
4
Home විලාසිතා

විලාසිතා

Fashion කරලා අමාරුවේ වැටිලද ? අමාරුවේ නොවැටී fashion කරන්නේ මෙහෙමයි.

fashion කියන්නේ හැමෝම කැමති දෙයක්.ගොඩක් වෙලාවට fashion කරනකොට ඔයා වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ hair ,nail ,skin සහ eyebrows ගැනනේ.ඒ විතරක්ද, cream වගේ ආලේපන වර්ග ,hand bag ,clothes ,shoes ,perfume වගේ තව ගොඩක් දේවල් ගැන හොඳට හිතනවා.maybe ඔයා කොච්චර fashion කලත් ඔයාට ලස්සනයි කියලා හිතෙන එක match වෙනවද කියලා...

ඔබේ සුන්දරත්වය අඩු කරන ඇතුවත් බැරි නැතුවත් බැරි මිතුරා.

ඔයාට Hand Bag කීයක් තියෙනවද? එකක් ,දෙකක්, පහක්, හයක් ඊට වැඩි වෙන්නත් පුළුවන් .හැබැයි ඔයා කොච්ච්චර හොදට ඇන්දත් වැඩක් නෑ ඔයාට ගැලපෙන Hand Bag එක ඔයාට තෝරාගන්න බැරි නම් .ඔයා ලස්සනට ඇදන් යන ඇඳුමේ වටිනාකමත් නැති වෙනවා Hand Bag එක හරි ගියේ නැතොත්.

jewellery හැමදාම අලුත් විදිහට තියා ගන්න රහස මෙන්න.

ඔයා ළඟ ගොඩක් ආභරණ වර්ග තිබුනත් ඒවා දිඟින් දිඟටම පාවිච්චි කරනකොට ඒවායේ තියෙන පාට අඩු වෙනවා.ඔයා අසාවෙන් ගත්ත ලස්සන ආභරණ වල පාට අඩු වෙලා කැත වෙලා ගියොත් ඔයාට මාරම upset.ඉතින් එහෙම upset වෙන්න නැතුව අභරණ වල පෙනුම කාලයක් තියා ගන්න මම කියන දේවල් අනුගමනය කරලා බලන්න.ඔයාට හිතා...

හිතුමතේට sunglasses දාන්න ගියොත් මුහුණට සිද්දවෙන දේ මෙන්න.

අලුත් අලුත් fashion කරන ඔයාට sunglasses කියන්නේ කොහෙත්ම අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.අව්වට යනකොට විතරක් නෙමෙයි යාළුවොත් එක්ක trip එකක් ගියත් sunglasses දෙක ඔයාගේ bag එකේ තියෙන අනිවාර්ය දෙයක්.ඔයා sunglasses ගන්න ගියහම මුලින්ම බලන්නේ පෙනුමෙන් ලස්සන එක මොකක්ද කියලා.ඉතින් අපි බලමුද sunglasses දෙකේ පෙනුම වගේම හරියටම...

ඔබට ගැලපෙන විලාසිතා තෝරා ගන්නේ මෙහෙමයි.

ලස්සනට ඉන්න ,ලස්සනට අදින්න හැමෝම කැමතියි.ඇඳුම් තෝරා ගැනීමේදී සහ ආභරණ තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි .එයට හේතුව වන්නේ සමහර විලාසිතාවන් ඔබේ ප්‍රතිරූපයට හානිකර වීමයි . බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගෙන කැපී පෙනෙන්න කැමති ඔබට ගැලපෙන විලාසිතා ගැනයි මේ කියන්නේ.    - ඔබ තෝරා ගන්නේ...

ඩෙනිමෙයි ජීන්ස් එකෙයි වෙනස මොකක්ද ?

ඩෙනිම් සහ ජීන්ස් ඔබ නිතරම භාවිතා කලත් ඇත්තටම මේ වර්ග දෙක ගැන හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් .බොහෝ විට ඔබට මේ ජෙනීම් සහ ජීන්ස් පැටලවෙන්නත් හැකියාව පවතිනවා.ජීන්ස් නිර්මාණය කරන්නේ ඩෙනිම් රෙද්දෙන් වුනාට ඒවා ඩෙනිම් වෙන්නේ නැහැ.ඉතින් මේ කියන්නේ ඩෙනිම සහ ජීන්ස් එක අතර පවතින් වෙනස ගැනයි

ඔබෙන් ඈත් කර ගත යුතු විලාසිතා මොනවාද ?

කාලෙන් කාලෙට ගැලපෙන තාලෙට විලාසිතා කිරීමට ඔබ පුරුදු වී සිටියත් සමහර අවස්ථවන් වලදී ඔබ එක විලාසිතාව දිඟින් දිගටම කිරීමට පෙළඹිලා තියෙන අවස්ථාවන්ද නැතුවාම නොවේ.මිට අවුරුද්දකට ප්‍රථම තිබු විලාසිතාවන් වර්තමානය වන විට ගිලිහි ගොස් නව විලාසිතාවන් ලෝකයම ආක්‍රමණය කරලා තියෙනවා.ඉතින් මේ කියන්නේ වර්තමානයේ දැඩි ලෙස ජනප්‍රිය වී පවතින...
Like
Like Love Haha Wow Sad Angry
4