Like
Like Love Haha Wow Sad Angry
4
Home ඉවුම් පිහුම්

ඉවුම් පිහුම්

රසම රස cheese පැටිස් හදන්නේ මෙන්න මෙහෙමයි.

පැටිස් කියන්නේ ඔයා ආසම කෑමක් නේද? ඔයා මොනවගේ flavors වලින්ද පැටිස් කාල තියෙන්නේ? Fish ,vegetable, chicken.එහෙම නේද? ඒත් ඔයා cheese පැටිස් කාල තියනවද? සමහරවිට ඔයා party වලදී එහෙමත් නැත්නම් restaurant එකකදී වගේ නම් කාලා ඇති.ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් ඉක්මනින් ගෙදරදීම පැටිස් හදා ගන්නේ කොහොමද...

Carrot Pudding.

කැරට් කියන්නේ රසවත් කෑමක්නේ.ගොඩක් වෙලාවට කැරට් කන්නේ curry, juice එහෙමත් නැත්නම් අමුවෙන්මනේ.හැබැයි මම අද ඔයාට කියලා දෙන්න යන්නේ කැරට් වලින් පුඩිමක් හදන විදිහ ගැන.ඉක්මනින්ම ලේසියෙන්ම ඔයාට මේ කැරට් පුඩිම හදාගන්නත් පුළුවන්.Time එකත් ඉතුරුයි taste එකත් වෙනස්. මොනවද ඕනි වෙන්නේ ? Bread...

අන්නාසි පුඩින්.

අන්නාසි කියන්නේ ගොඩක් අය කන්න කැමති පළතුරක්.ඒත් අන්නාසි හැමදාම කන්නේ එකම විදිහටනේ.ඒ නිසා අපි පොඩි වැඩක් කරමු.හැමදාම කන අන්නාසි වෙනස්ම විදිහකට හදලා කමු.මේක ඉතින් ඔයාට ගෙදරදීම හදා ගන්න පුළුවන් recipe එකක්. බලමු කොහොමද හදන්නේ කියලා. මොනවද අවශ්‍ය වෙන්නේ?

Samaposha cup cake.

සමපෝෂ කියන්නේ ලොකු පොඩි හැමෝම කන්න කැමති කෑමක්.ඔයත් කන්න කැමති කෑමක් කියලා මම දන්නවා.ඒ වුණාට ඔයා සමපෝෂ cup cake කළා තියෙනවද ?මම හිතන්නේ ඔයා කාලා නැහැ.ඒ නිසා මම ඔයාට අද කියලා දෙන්නම් සමපෝෂ වලින් රසවත් cup cake එකක් හදන්නේ කොහොමද කියලා. මොනවද අවශ්‍ය වෙන්නේ...

මාළු ඇඹුල් තියල් පරදන වෙජිටේරියන් කෑමක්.

ඇඹුල් රසයි මිරිස් රසයි එකතු වුණහම තියෙන රස මොනවගේද? දවල්ට ඔහේ කන කෑමට අලුත් විදියේ සලාදයක් තිබ්බොත් අර මන් කියපු රස දෙකත් එක්ක.ඇඹුල් කියද්දීත් කට ඇද වුණාට විනාඩි තුනෙන් එච්චර රස සලාදයක් හදන්නේ කොහොමද කියලා ඔයාට හිතුණා කියලා මම නම් දන්නවා.ඉතින් ඒක කොහොමද කියලා බලන්නත් එක්ක අපි...

Pasta හදන අලුත්ම ක්‍රමය.

Pasta කියන්නේ ඉතින් නිතරම කන රසවත් කෑමක්.මේක හැමදාම අපි කන්නේ එකම විදිහටනේ.ගෙදර හැදුවත් එකම Recipe එක.ඉතින් මම හිතුවා ඔයා Pasta හදන විදිහ ටිකක් වෙනස් කරන්න.ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා මොනවද අවශ්‍ය වෙන්නේ

ජර්මානු ක්‍රමයට පාන් හදමු.

හැමදාම පාන් කන්නේ පරිප්පු,සම්බෝලයි එක්ක.එහෙම නැත්නම් jam ,butter හරි ගාලා.මෙහෙම කියද්දි "අපෝ" කියලා හිතෙනවා නේද.ඒ මොකද අපි කන්නේම හැමදාම එකම විදිහට.එහෙම නැත්නම් කවදා හරි හිතුවද පාන් වෙනස් විදිහකට හදලා බලන්න ඕනි කියලා.ඉතින් වෙනසකටත් එක්ක අද අපි හදමු වෙනස්ම පාන් වට්ටෝරුවක්.මේක හදන්න ඔයාට යන්නේ පාන් කනවටත් වඩා අඩු...

රසම රස Hot Chocolate Drink එකක් ගෙදරදීම හදමුද?

Chocolate කියන්නේ ඔයාගේ ප්‍රියතම ආහාර වලින් එකක්.ඒ වුනත් Chocolate පානයක් බොන්න ලැබෙන්නේ කලාතුරකින්,ඉතින් මම අද ඔයාට කියන්න යන මේ පානය නිකම්ම නිකම් Chocolate පානයක් නම් නෙමෙයි.ඒ තමයි Hot Chocolate drink .මේ Hot Chocolate drink එක හදා ගන්න එක නම් අමාරු වැඩක් නෙමෙයි.ඔයාට නම් මේක හදන එක මාරම...

කිරි ටොෆී

රසවත් කිරි ටොෆී ගෙදරදීම හදන්නේ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය  - මිල්ක්මේඩ් ටින් එකක් (395 ml) - මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර - මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් සීනි 1 - බටර් මේස හැන්දක්

හවායන් සැන්ඩ්විච්

තේ මේසෙට තියන්න රසවත් සැන්ඩ්විච් එකක් මෙන්න  අවශ්‍ය ද්‍රව්‍ය  - හැම් පෙති ටිකක් - සිහින්ව කපාගත් අන්නාසි පෙති ටිකක් - බටර් - ලුණු - ගම්මිරිස් -...
Like
Like Love Haha Wow Sad Angry
4