Like
Like Love Haha Wow Sad Angry
5
Home මනාළියක් වන ඔබට

මනාළියක් වන ඔබට

ඔයා අමතක කරපු දේවල් තමයි Wedding එකට කළින් කරන්නම ඕනේ දේවල්.

Bride කෙනෙක් වෙන්න ඉන්න ඔයාට වැදගත්ම දෙයක් තමයි ඔයාගේ පෙනුම.ඔයාගේ life එකේ වැදගත්ම දවසේ කැතට ඉන්න ඔයා පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා මම දන්නවා.මොකද එදාට ඔයා තමයි එදාට ලස්සනටම ඉන්න ඕනේ,මොකද ඒක ඔයාගෙම දවස,හැමෝම බලන්නෙත් ඔයාගේ දිහා.ඉතින් ළඟදී marry කරන්න ඉන්න ඔයාට වැදගත් වෙන Tips කිහිපයක් මම අද...

Wedding එකේ Jewellery ගන්න කළින් හිතන්නම ඕනේ දේවල්.

wedding එක දවසට saree එක ගැන විතරක්ම නෙමෙයිනේ හිතන්න ඕනේ.Jewellery ගැනත් හිතන්න වෙනවා.මොකද saree එක වගේම Jewellery කියන්නේ ඔයාගේ ලස්සන වැඩි කරන තවත් එක් අංගයක්.හැබැයි සමහර වෙලාවට ඔයා Jewellery select කර ගන්නකොට saree එක ගැන හිතන්නේ නැහැ.ලස්සන ගැන විතරයිනේ හිතන්නේ,එහෙම වුණොත් ඔයාට ඔයාගේ wedding එක දවසට ඉන්න...

ඔයා හිතුවෙවත් නැති දේවල්.ඒ තමයි wedding dress එක තෝර ගන්න කලින් හිතන්නම ඕනේ දේවල්.

Wedding එක තියෙන්නේ කට උඩද.තාම හිතුවේ නැහැ නේද මොන වගේ Saree එකක්ද ගන්නේ කියලා.ඔයා තාම හිත හිත ඉන්න එක නම් හොඳ වැඩක් නෙමෙයි.මොකද wedding එක කියන්නේ ඔයාගේ දවස,.ඔයා තමයි එදාට එතැන් ඉන්න ලස්සනම කෙනා.හැමෝම බලන්නේ ඔයා දිහා.ඒ නිසා ඔයා එදාට අඳින Saree එක අනිත් අය අඳින ඒවාට...

Wedding එකේ cake එක හදාගන්නේ කොහොමද කියලා හිත හිතද ඉන්නේ ? මේ විදිහට කළොත් නම් කරදර වෙන්න ඕනී නැහැ.

Wedding එක කියන්නේ ඔයාගේ ජිවිත වැදගත්ම දවසක්.ඉතින් මේ දවස ලස්සන කරගන්න නොකරන දෙයකුත් නැහැ.මංගල දිනයේ සැරසිලි සහ අනෙක් දේවල් වගේම cake එක කියන්නෙත් ප්රධාන තැනක් ගන්න දෙයක්.සමහර අවස්ථා වලදී cake එක නිර්මාණය කරන්නේ wedding එකේ theam එක අනුව.එහෙමත් නැත්නම් brideගේ saree එකේ color එක අනුව.ඉතින් ඔයාගේ wedding...

Wedding එක ළඟද ? එහෙනම් bridesmaidලා මේ විදිහට ලස්සන කරගන්න.

Wedding එක කියන්නේ ඔයාගේ life එකේ තියෙන special day එකක්.ඉතින් මේ wedding එක ලස්සන කරන්න එකතු වෙන තවත් පිරිසක් ඉන්නවා.ඒ තමයි bridesmaid.ඉතින් wedding එක දවසට ඔයාගේ වැඩ වලට help කරන්න ඉන්නෙත් මෙයාලා.එදාට ඔයාගේ වගේම bridesmaid’s ලාගේ ලස්සන ගැනත් ගොඩක් හිතන්න ඕනී.ඉතින් මම අද කියන්නම් ඔයාගේ wedding එකේ...

හැමදේම Balance කරගෙන Wedding Budget එක හදන්නේ මෙහෙමයි.

Wedding වල Budget ගැන කියද්දී බයත් හිතෙනවා නේද.?මොකද ඉතින් ගොඩක් අය Wedding ගන්නකොට දස අතේ ණය වෙලා ලොකුවට Wedding එක ගන්නවානේ.ඊට පස්සේ ගෙවා ගන්න විදිහක් නැතුව ආයිමත් කරන්නේ අර ණය ගෙවන්න තව ණය වෙන එක.මොකද ඉතින් අපි නොදන්නවා වුණාට Wedding එකෙන් පස්සේ කවුරුවත් කියන්නේ නැහැනේ අරහෙට ණයයි...

Wedding එක දවසට ලස්සන වැඩියෙන් පේන්න ඕනේ නම් මාස 6කට කලින් මේ වැඩේ කරන්න.

ඔයා ලඟදි බඳින්නද ඉන්නේ. එහෙනම් මේ මම කතා කරන්නේ ඔයාටම තමයි.wedding එක කියන්නේ ඉතින් ඔයාගේ ජිවිතේ ලස්සනම වගේම සතුටුම දවස .සතුටුම දවස වුණාට ටිකක් විතර බය වෙලා නේද ඉන්නේ.ඔයාගේ ජිවිතයේ ලස්සනම දවස තවත් ලස්සන වෙන්නේ ඔයාගේ පෙනුම නිසා.මොකද wedding එක දවසට හැමෝගේම ඇස් යන්නේ එයාට වඩා ඔයාටනේ.එදාට...

ඔබට ගැලපෙන සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි.

ළඟදී බඳින්නද ඉන්නේ.සාරියක් ඇන්දොත් නම් ඔයා wedding එක දවසට ලස්සනට ඉදියි.ඒ වුනාට ගැලපෙන සාරියක් තෝරාගන්නේ කොහොමද කියලා ටිකක් හිතන්න ඕනි?wedding එක දවසේ ලස්සනට ඉන්නයි ,හැමෝම අතරේ කැපී පෙනෙන්නයි ගැලපෙන සාරියක් තොර ගන්නේ කොහොමද කියලා අපි බලමු,හැබැයි මේ tips, wedding එකකට විතරක් නෙමෙයි ,ඕනෑම අවස්ථාවකට සාරියක් තොර ගන්නකොට...

විවාහයට පෙර කොණ්ඩා විලසිතාව තෝරා ගන්නේ මෙහෙමයි ?

ලඟදි විවහා වෙන්න නේද ඉන්නේ.විවාහයට අවශ්‍ය දේවල් නම් දැන් හොඳටම සුදානම් නේද.?ඒ වුනාට ඔබේ හිසකෙස් සඳහා  මොන වගේ කොණ්ඩා මෝස්තරයක්ද ගැලපෙන්නේ කියලා තාම හිතුවේ නැද්ද ?.මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා වගේම ඔබේ කොණ්ඩය ගැනද විශේෂ අවධානයක් යොමු කල යුතුයි.මොකද විවහා දිනය ඔබේ ජිවිතයේ වැදගත්ම දවස නිසා...

ඔබේ විවාහය අත ළඟද?

මංගල දිනය කියන්නේ යුවතියකයගේ සුවිශාල සිහිනයක්.එදිනට ඇය තමයි ලස්සනටම කැපී පේන්න ඉන්නේ .විවහයට මාස 6කට පෙරවත් කළ යුතු සත්කාර කිහිපයක් ගැන දැනගන්න මෙන්න අවස්ථාවක්    කුරුලෑ,ළප ,කැළැල් සඳහා - මස 6කට කළින්වත් සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන්න
Like
Like Love Haha Wow Sad Angry
5