Like
Like Love Haha Wow Sad Angry
5
Home රූපලාවන්‍ය

රූපලාවන්‍ය

Saloon ගිහින් හති වැටිලද ඉන්නේ? එහෙනම් Clean – Up එක ගෙදරදීම කරගමු.

අපි හැමෝම කැමතිනේ අපේ skin එක ලස්සනට තියාගන්න.මම දන්නවා ඔයා ඔයාගේ මූණට ඕනේ තරම් වියදම් කරලා ඇති.හැබැයි ඔයා ඒ වෙනුවෙන් අමතර උත්සහයක් දරන්න නම් කැමති නැහැ කියලා මම දන්නවා.ගෙදර වැඩ,job එකේ වැඩ එක්ක දවසේ පැය 24 ම busy වෙන අපිට කොහෙන්ද වෙලාවක් saloon එකට යන්න.හැබැයි ඔන්න...

සම ආරක්ෂා කරගන්න Tea Tree Oil භාවිතා කළොත් නරකද?

Tea Tree Oil කියන්නේ මොනවාද? Tea Tree Oil කියන්නේ කුරුලෑ වලට එරෙහිව සටන් කරන ප්‍රබල ආයුධයක්.ඒ වගේම ලප කැළැල් සහ අඳුරු පැල්ලම් සඳහා හොඳම ප්‍රතිකාරය මෙයයි.අධික හිසරදය අවම කරන්නත් Tea Tree Oil වලට පුළුවන්.ඒ වගේම සමේ පිළිස්සීම් වැනි දේ සුව කර ගැනීමේ හැකියාවද තිබෙනවා.මේ...

නොදන්න Face pack දාලා කැත වෙන්නේ නැතුව මේ විදිහට කරලා බලන්න.

එක්කෙනෙක්ට වඩා ලස්සන වෙන්නනේ හැමෝම බලන්නේ.ඒකට ඉතින් රටේ නැති face wash වර්ග cream වර්ග use කලාට විතරක් වැඩක් නැහැ.හොඳ result එකකුත් ලබෙන්නම ඕනි.ඒත් මේ දේවල් use කරනවට අමතරව කරන්න පුළුවන් treatment එකක් තමයි face pack කියන්නේ. ගොඩක් වෙලවට ඔයා ගෙවන busy life එක නිසා ඔයාට මේ වගේ...

Oily නිසා මුහුණට make – up එක ලස්සන නැද්ද? ලස්සනට make – up එක මේ විදිහට දාගමු.

ඔයාගේ මුහුණ තෙල් සහිත සමක් නම් make - up දන්නා කලින් ගොඩක් හිතන්න වෙනවා.මොකද තෙල් ගතිය තියෙද්දී මුහුණට makeup දැම්මාම ඉක්මනින්ම දහඩිය දානවා.ඒ නිසා makeup වලින් ඔයාගේ මුහුණ අවලස්සන පෙනුමක් ගන්නවා.මේ වගේ skin එකක් තියෙන ඔයාගේ ලොකුම ගැටලුව තමයි කුණු දුවිලි ඉක්මනින් තැවරීම.ඒ වගේම සමේ ඉක්මනින් pimple...

ඉන්නෝ නැතුව ලස්සන වෙන්න.මෙන්න නොවරදින ප්‍රතිකර්ම.

ඉන්නෝ කිව්වහමත් ඔයාට එපා වුණා නේද.මොකද ඒකෙන් ඔයාගේ තියෙන ලස්සන විතරක් නෙමෙයි තව කෙනෙක්ට බලන්නවත් හිතෙන්නේ නැහැනේ.ඒ නිසා ඉන්නො කියන්නෙ ඔයාට හරිම කරදරකාරී දෙයක් කියලා මම දන්නවා.ඉතින් මේ ඉන්නෝ ඇති වෙන්නේ Human papilloma Virus (HPV) එක නිසා.ඔයා දන්නේ නැහැ නේද මේ ඉන්නෝ පහසුවෙන් තව කෙනෙක්ට බෝ වෙනවා...

ලප කැළැල් නැති පැහැපත් සමකට මෙන්න නොවරදින විසඳුම.

Pimple එකක් අවාහම ඔයාගේ හිතට දුකක් දැනෙනවනේ.මොකද ඔයාගේ මුහුණේ තියෙන ලස්සනත් එකෙන් නැති වෙන නිසා.අරවා මේවා ගාලා සමහර වෙලාවට මේ වගේ pimple වගේම marks වුණත් මුහුණේ ඇති වෙන්න පුළුවන්.ඉතින් ඒ වගේ ලප කැළැල් ඇති වෙන එක නැති කරගෙන පැහැපත් skin එකක් ලබා ගන්නනේ ඔයා try කරන්නේ.මොකද කැපී...

වැඩි කාලයක් ඔබ ළඟ සුවඳ රඳවා ගන්න.perfume එක පාවිච්චි කරන්නේ මෙහෙමයි.

ඔයා මම අපි හැමෝම නිතරම Perfume use කරනවා.Perfume කියන එකත් අනිත් දේවල් වගේම අපේ ජිවිතයට බද්ධ වෙලා වගේනේ දැන් තියෙන්නේ.මොකද ඒ තරමටම perfume අපේ ජිවිත වලට සමීපයි.දවසේ වැඩි වෙලාවක් Office එකේ නැත්නම් එළියේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම Perfume එකක් Use කරනවා නම් ගොඩාක් හොඳයි.අනිත් එක මේ...

නිදාගන්න ඉරියව්ව නිසා ඔබේ මුහුණ කැත වෙන බව දන්නවාද ? සම්පුර්ණ විස්තරය මෙන්න.

පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් මුහුණ දිහා බලන්න.මොකද මුහුණට වෙලා තියෙන්නේ.පොඩ්ඩක් රැළි වැටිලා වගේ නේද.හරියට මුහුණ ගැන බලන්නවත් ඔයාට වෙලාවක් නැහැ කියලා මම දන්නවා.මොකද ඉතින් ඔයා මාර busyනේ.busy වුනත් මේ විදිහට wrinkles ඇති වෙන්න ඔයාගේ නරක පුරුදුත් බලපානවා කියලා ඔයා දන්නවද.ඒ නිසාමයි මම අද ඔයාට කියන්න හදන්නේ...

සතියෙන් දෙකෙන් ඇස් යට කළු වීම නැති කරන විදිහ මෙන්න.

ඇස් යට කළු වෙලා කියන්නේ ඇත්තටම ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් කියලා මම දන්නවා.ඒ නිසාම make - up දාන්නේ නැතුව කොහේටවත් යන්න බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.ඔයා විතරක් නෙමෙයි ගොඩක් අය ඇස් යට කළු වීම නිසා worry වෙනවා.මුහුණ ලස්සන කර ගන්න එක එක ජාතියේ cream වර්ග use...

දැන් Saloon යන්න ඕනෙම නැහැ.ගෙදරදිම රෝම ඉවත් කරගමු .

අනවශ්‍ය රෝම කියන්නේ ඔයාගේ ලස්සන නැති කරන දෙයක්.මේ රෝම නිසා සමහර වෙලාවට ඔයා අපහසුතාවයට පත් වෙන්න අවස්ථාත් ඕනී තරම් ඇති.ඉතින් ඔයාගේ මේ රෝම ප්‍රශ්නෙන් ගැලවෙන්න ඔයාට නිතරම saloon යන්නත් වෙනවා.එකෙන් වෙන්නේ ඔයාගේ time එක අපතේ යන එක.එහෙම වෙන්නේ නැතුව ඔයාගේ අනවශ්‍ය රෝම ගෙදරදීම අයින් කර ගන්නේ කොහොමද...
Like
Like Love Haha Wow Sad Angry
5