Like
Like Love Haha Wow Sad Angry
5
Home සෞඛ්‍ය

සෞඛ්‍ය

සිත ගත අඩපන කරන Gastritis වලින් බේරෙන්න පුළුවන්ද ?

Gastritis කියන්නේ දැන් කොහෙන් ගියත් අහන්න ලැබෙන රෝගයක්නේ.රෝගයක් කිව්වට අපිම තමයි ගොඩක් වෙලාවට මේ රෝගය ඇති වෙන්න හේතුව වෙන්නෙත්.ඒ කොහොම වුනත් Gastritis ගොඩක් අයට දරුනුවටම ඇති වෙලා තියෙනවා කියලා ඔයා දන්න කාරණාවක්.ඉතින් අපි බලමු Gastritis ගැන ඇත්තම කතාව මොකක්ද කියලා. Gastritis කියන්නේ මොකක්ද?

කාන්තා ඔබත් මේ රෝගයෙන් පිඩා විඳිනවාද? Endometriosis ගැන ඇත්ත මෙන්න.

ගොඩක් කාන්තාවන් පිඩා විඳින තත්වයක් තමයි Endometriosis කියන්නේ.සමහර අවස්ථාවන් වලදී මේ රෝගය හරියටම අඳුරගන්න බැරි වෙනවා.ඒ නිසා වෙනත් රෝගයන් වලට තමයි Treatment කරන්නේ.ඒ නිසාම තමයි මම හිතුවේ මේ රෝගය ගැන ඔයාව දැනුවත් කරන්න ඕනේ කියලා. මොකක්ද Endometriosis කියන්නේ

අපේම වරදින් අපිම හානි කරගන්නා මේ රෝගය ගැන ඔබ දන්නවාද ?

මේ දවස් වල වැඩිපුරම අහන්න තියෙන රෝගය මොකක්ද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ?ඔව්. ඔයා හරි ඩෙංගු ගැන තමයි හැමෝම කතා වෙන්නේ.ඩෙංගු කියන්නේ පුංචි මදුරුවෙක් විදලා හැදෙන රෝගයක් වුණත් මේ රෝගය නම් ඒ තරම් පුංචි නැහැ.මොකද ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්.මාරාන්තිකයි කිව්වහම ඔයාට තේරෙනවනේ.මොකද මේ වෙනකොට ලෝකයේ බොහෝ පිරිසක්...

හෘදයාබාධ ඇති වෙන්න කලින් වැළකෙන්නේ මෙහෙමයි.

හෘදයාබාධ කිව්වමත් සමහර අය බය වෙනවනේ ඔයත් එහෙම බය වෙනවද? හෘදයාබාධ කියන්නේ අපි නොදැනුවත්වම හැදෙන රෝගයක්.හැදෙන වෙලාවක් කියන්න බැහැ.හැබැයි මේක වලක්වගන්න නම් පුළුවන්.ඔයා දන්නවද ලෝකේ මිය යන අය හයදෙනෙක්ගෙන් එක් කෙනෙක් මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ හරි විදියට අඳුන ගන්න බැරි වුණ එකෙන්.අද මම ඔයාට කියා...

අපස්මාරය කියන්නේ බය වෙන්න ඕනේ රෝගයක්ද? මෙන්න අපස්මාරය ගැන ඔබ නොදත් කතාව.

කවුරු හරි කෙනෙක් එක පාරටම ඇදගෙන වැටෙනවා.කොහෙවත් පැටලිලා නම් නෙමෙයි.එක පාරටම අත පය දරදඩු වෙලා වැටෙන කෙනෙක් ගැන කිව්වේ.ඔයා දැකලා තියෙනවද එහෙම කවුරුහරි වැටෙනවා.ඒ තමයි හැමෝම දන්නා ෆිට් එක.එහෙමත් නැත්නම් අපස්මාරය කියන්නේ.මේ රෝගය ගැන කිව්වහම ගොඩක් අය බය වෙනවා.බය වෙන්න හේතුව තමයි රෝගය ගැන නොදන්නාකම.ඒ නිසා මේ...

හොඳටම මහත් වෙලාද? එහෙනම් කරදරයක් නැතුව කෙට්ටු වෙන්න.

"ඔයා එන්න එන්න මහත්වෙනවනේ මොකද මේ."මම දන්නවා ඔයා අහන්න අකමැතිම කතාව තමයි මම දැන් ඔයාට කිව්වේ.මහත් වෙන එකත් එක්තරා විදිහකට ඔයාට මානසික වදයක් කියලා මම හොඳටම දන්නවා.ඒ නිසා ඔයා Diet කරනවා ,exercise කරනවා වගේම තව දෙයක් තමයි slim වෙන්න එක එක tablets බොනවා.ඒත් හොඳ result...

ලියුකේමියාව කියන්නේ සුව කරන්න පුළුවන් රෝගයක්ද? ඇත්ත මෙන්න.

ජිවත් වෙන්න විදිහක් නැතුව මිනිස්සු එක එක දේවල් කරනවා.ඒ දේවල් අතරේ සමහර මිනිස්සු කරන්නේ ජිවිතේ නැති කර ගන්න එක.තවත් අයගේ ජිවිතේ බේරිලා සදාකාලිකවම දුක විඳිනවා.මේ හැමදෙයකම් වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන අසරණකම නිසා.හැබැයි මේ හැම කෙනාම ජිවිතේ නැති කර ගන්න විදිහක් හොයනකොට මේ ලෝකේ තවත් පිරිසක් මැරෙන්න යද්දී...

නියුමෝනියාව සුව කරන්න පුළුවන්ද ? ඇත්ත මෙන්න.

ශ්වසන රෝග කියන්නේ මේ දවස් වල බහුලව තියෙන දෙයක්.ඒ ඇයි දන්නවද ලෝකය පුරාම වායුන් දුෂණයට ලක් වෙලා.පරිසර දුෂණය වෙලා.සමහරවිට ඔයා ඒ වායු දුෂණය නිසා අසනීප වෙන්නත් ඇති.ඉතින් මේ වායු දුෂණය නිසා ශ්වසන රෝග ඇති වෙනවා.ශ්වසන රෝග අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇඳුම, හතිය, බ්‍රොන්කයිටිස්, ක්‍ෂය රෝගය සහ...

ජීවිතය අඩපණ කරන අංශභාගයෙන් බේරෙන්න පුළුවන්ද?ඇත්ත මෙන්න.

ආඝාතය එහෙමත් නැත්නම් අංශභාගය කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම ජනප්‍රිය වෙලා තියෙන රෝගයක්. මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ වයසින් වැඩි අයට.හැබැයි ඒ කොහොම වුණත් මේ වෙනකොට කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාම මේ රෝගය ඇති වෙනවා.අංශභාගය ඇති වෙන්නේ එක හේතුවක් නිසාම නෙමෙයි.හේතු ගොඩක් තියෙනවා.අංශභාගය ඇති වෙන්නේ මොළයට රුධිරය...

අත් යට කළු වෙලා නම් මේ විදිහට කරලා බලන්න.ප්‍රතිඵල නිසැකයි.

අත් යට කළු වෙලා නම් අත් කපපු ඇඳුමක්වත් අඳින්න බැරි වෙනවා.ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් කියලා මම දන්නවා.ඒත් ඔයා අත් යට කළු වෙන එකට cream එකක් හරි diodrone එකක් use කරනවා නම් සමහරවිට එකෙනුත් අත් යට කළු වෙන එක වෙන්න පුළුවන්.ඒ නිසා මේ වෙනකන් ඔයාට ඔය ප්‍රශ්නෙට...
Like
Like Love Haha Wow Sad Angry
5