Like
Like Love Haha Wow Sad Angry

හැමදාම තරුණ විදියට ඉන්න ආස අයට තමා අද මේ article එක අරගෙන ආවේ. Skin එකේ තරුණ පෙනුම රැකගන්න බාහිරින් apply කරන cream ජාති වලට වඩා අපේ ඇඟ ඇතුළට දෙන පෝෂණයෙන්ම skin එකේ තරුණ බව රැකගන්න පුළුවන් නම් තමා ගොඩක් හොඳ.

ඉතින් අද අපි මේ ගෙනාවෙ ලස්සනට ඉන්න කැමති girl’s ලට ලේසියෙන් හදාගෙන බොන්න පුළුවන් Smoothie recipe ටිකක්. මේ Smoothie සම්පූර්ණ breakfast එකක් විදියට ගන්න පුළුවන්. පුරුද්දක් විදියට Smoothie එකක් ගන්න එක ගොඩක් ගුණයි වගේම කියන බැරි තරම් ශරීරයට හිතකරයි.

1. Skin glowing avocado smoothie

අවශ් ද්රව්

–    පොල් වතුර කෝප්ප 1/2

–    කපාගත් කෙසෙල් ගෙඩි 2

–    Chop කරගත් අන්නාසි කෝප්ප 1

–    Chop කරගත් අඹ කෝප්ප 1

–    නිවිති කෝප්ප 1

–    අලිගැටපේර ගෙඩි 1/2

–    Flax seeds මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

මේ ඔක්කොම එකට දාලා විනාඩි 3ක් හොදට blend කරගන්න. පොල් වතුර එක්කර ගත්තොත් ඒක අපේ skin එකට ගොඩක් හොඳයි. පොල්වතුර නැත්නම් almond කිරි වුනත් කමක් නෑ.

2. Sunshine Smoothie

අවශ් ද්රව්

 –   කපාගත් කෙසෙල් ගෙඩි 1

 –   Orange juice කෝප්ප 1/4

–    පොඩි ජම්බෝල ගෙඩි 1ක මදය

–    චොප්කරගත් අඹ ගෙඩි 1/2

–    චොප්කරගත් අන්නාසි කෝප්ප 1/2

සාදාගන්නා ආකාරය

මේ ඔක්කොම වතුර ටිකක් එක්ක high speed blend කර ගන්න. මේ Smoothie එකේ පාට හරි ලස්සනට එනවා. කැමති නම් cool කරලා බොන්නත් පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් blend කරනකොට ice cube ටිකක් දාන්න.

3. Orange creamsicle smoothie

අවශ් ද්රව්

 –   කෙසෙල් ගෙඩි 2

 –   වැනිලා තේ හැඳි 1

–    Orange juice කෝප්ප 1/2

–    Vanilla yogurt කෝප්ප 3/4

–    පෙති කපාගත් දොඩම් ගෙඩි 1

–    දොඩම් පොතු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

කෙසෙල්, වැනිලා එක්ක orange juice හොඳට blend කරගන්න. ඊළඟට මේකට yogurt, දොඩම් කෑලි හා දොඩම් පොතු දාලා නැවත blend  කරගන්න.

 4. Detox Smoothie

අවශ් ද්රව්

–   කපාගත් කෙසෙල් ගෙඩි 1

–   Almond කිරි කෝප්ප 1/4

–   චොප්කරගත් අන්නාසි කෝප්ප 1

–   පීච් ගෙඩි 1

–    Non fat yogurt කෝප්ප 1/2

–    නිවිති කෝප්ප 1/2

–    දෙහි යුෂ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

දෙහි හැර ඉතුරු ඔක්කොම දේවල් blender එකට දාලා high speed විනාඩි 3-4ක් blend කරගන්න.

ඊට පස්සේ දෙහි යුෂ දාලා mix කරලා බොන්න. කැමතිනම් මේකට පිපිඤ්ඤා කෑල්ලකුත් දාලම blend කරගන්න පුළුවන්.

ඉතින් මේ කිව්ව smoothies 4න් ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් smoothies 2ක් විතර select කරගෙන මාරුවෙන් මාරුවට හැමදාම බොන්න පුළුවන්.Week 2ක් විතර එක දිගට බොනකොට ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුළුවන්.

ඒ වගේම තමයි මේ දේවල් වලට අමතරව ඔයාට පුළුවන් ග්ලුටතයෝන්,විටමින් c ,මරෑයින් කොලජන් ,මිදි ඇට සාරය ,තක්කාලි සාරය සහ බයෝටින් අඩංගු සම සදහාම විශේෂයෙන් නිෂ්පාදනය කරපු අභ්‍යන්තර පෝෂණීය සත්කාරයක් භාවිතා කරන්න.

ඒකෙන් පුළුවන් ඔයාගේ skin එක රැලි වැටීම පාලනය කරගන්න, Skin එකේ තියෙන විවිධ ලප කැළැල් ඉවත් කරලා wrinkles නැති තරුණ සමක් ලබාගන්න.ඒ වගේම හිරු එළියෙන් සම ආරක්ෂා කරලා සමට ඇදෙන සුළු බවක් ලබාදෙනවා, ඒ විතරක් නෙමෙයි ඇස් වටා කලුවිම නතර කරලා නිරෝගී සමක් ලබාගන්නත් ලොකු help එකක් දෙනවා.

ඉතින් ඔයාට පුළුවන් අපේ hello ladies website එකෙන් සම සදහාම විශේෂයෙන් නිෂ්පාදනය කරපු අභ්‍යන්තර පෝෂණීය සත්කාරයක් ගෙදරටම order කරගන්න.

ඉතින් හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්න ඕනේ නම් මම අද කිව්වා දේවල් try කරලා බලන්නකෝ.ඒ වගේම තමා ඔයාගේ result අපිට කියන්නත් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here