Like
Like Love Haha Wow Sad Angry

හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ වදය.ඉතින් කුරුලෑ වදයෙන්  මිදෙන්න විවිධ  උපක්‍රම භාවිතා කලත් නැවත කුරුලෑ වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා.මේ තත්වයට බොහෝ සෙයින් පත් වෙන්නේ තෙල් සහිත සමක් ඇති යුවතියන්.ඒ සඳහා මේ ප්‍රතිකාරයන් අත්හදා බලන්න 

01)අයිස් 

– අයිස් කැටයක් ගෙන කුඩා රෙදි කැබැල්ලක ඔතා ගන්න 

– මුහුණෙහි කුරුලෑ ඇති ස්ථානය මත තත්පර කිහිපයක් අතුල්ලන්න 

– එයින් ඔබේ සමෙහි ඇති අධික තෙල් ගතිය නැති වී කුරුලෑ අසාධනය නැති වී යයි 

– මේ සත්කාරය දිනපතා සිඳු කරන්න 

02)දත්බෙහෙත් 

– රාත්‍රී කාලයේ නිදා ගැනීමට පෙර දන්තාලේප මුහුණෙහි ආලේප කර ගන්න 

– මේ සඳහා සුදු දන්තාලේප පමණක් භාවිතා කරන්න 

– පසුව උදෑසන අවධි වූ පසු මේ සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරගන්න 

– මේ සත්කාරය දිනපතා සිඳු කරන්න 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here